යෝබ් 9:23 - Sinhala New Revised Version23 විපතින් හදිසි මරණය එන විට නිදොස් අයගේ විපත්තිය ගැන එතුමාණෝ සිනාසෙන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 විපතින් හදිසි මරණය එන විට නිදොස් අයගේ විපත්තිය ගැන එතුමාණෝ සිනාසෙන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 විපත නමැති කස පහරින් හදිසියෙන් මරණය වුවත්, නිදොස් අයගේ විපත්තියට උන්වහන්සේ සිනාසෙනසේක. පරිච්ඡේදය බලන්න |