යෝබ් 9:13 - Sinhala New Revised Version13 දෙවි තුමන්ගේ උදහස නිරතුරු ව ම පවතිනු ඇත; රාහබ් නම් දියරකුසාගේ සහචරයෝ එතුමන් හට අවනත වෙති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 දෙවි තුමන්ගේ උදහස නිරතුරු ව ම පවතිනු ඇත; රාහබ් නම් දියරකුසාගේ සහචරයෝ එතුමන් හට අවනත වෙති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 දෙවියන්වහන්සේ තමන් උදහස පහකර නොගන්නාසේක; උඩඟු උපකාරකාරයෝ උන්වහන්සේට යටත්වෙති. පරිච්ඡේදය බලන්න |