යෝබ් 8:9 - Sinhala New Revised Version9 අද ඊයේ උදවිය වන අපි කුමක් දනිමු ද? මිහි මත අප දිවිය පහ ව යන සෙවණැල්ලක් මෙන් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 අද ඊයේ උදවිය වන අපි කුමක් දනිමු ද? මිහි මත අප දිවිය පහ ව යන සෙවණැල්ලක් මෙන් ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 (මක්නිසාද අපි නම් ඊයේ දවසේ අයවල්ය, කිසිවක් නොදනිමුව, මක්නිසාද පොළොවෙහි අපේ දවස් සෙවණැල්ලක්ය.) පරිච්ඡේදය බලන්න |