යෝබ් 8:3 - Sinhala New Revised Version3 දෙවි තුමාණෝ යුක්තිය අයුක්තියට පෙරළන සේක් ද? සව් බලැති දෙවිඳුන් නඩුව අවනඩුව කරනු ඇද් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 දෙවි තුමාණෝ යුක්තිය අයුක්තියට පෙරළන සේක් ද? සව් බලැති දෙවිඳුන් නඩුව අවනඩුව කරනු ඇද් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 දෙවියන්වහන්සේ විනිශ්චය පෙරළනසේක්ද? නොහොත් සර්වපරාක්‍රමයාණෝ යුක්තිය පෙරළනසේක්ද? පරිච්ඡේදය බලන්න |