යෝබ් 8:21 - Sinhala New Revised Version21 එතුමාණෝ ඔබ මුව සිනා රැල්ලෙන් ද ඔබ දෙතොල සතුටු ගීතයෙන් ද සරසන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 එතුමාණෝ ඔබ මුව සිනා රැල්ලෙන් ද ඔබ දෙතොල සතුටු ගීතයෙන් ද සරසන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 උන්වහන්සේ නුඹේ මුඛය සිනාවෙනුත් නුඹේ තොල් ප්‍රීති ඝෝෂාවෙනුත් පුරවනසේක. පරිච්ඡේදය බලන්න |