යෝබ් 5:7 - Sinhala New Revised Version7 ගිනි පුපුර ගිනි මැලයෙන් ම ඉහළ නඟින්නාක් මෙන් මිනිසාගේ දුක මිනිසාගෙන් ම පැමිණෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 ගිනි පුපුර ගිනි මැලයෙන් ම ඉහළ නඟින්නාක් මෙන් මිනිසාගේ දුක මිනිසාගෙන් ම පැමිණෙයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 එසේය, ගිනි පුපුරු උඩට නගින්නාක්මෙන් මනුෂ්‍යයා දුක් විඳීමට උපදින්නේය. පරිච්ඡේදය බලන්න |