යෝබ් 5:3 - Sinhala New Revised Version3 අඥානයා මුල දී සාර්ථක වන සැටි මා දැක ඇත; එහෙත් සැණෙකින් ඔහුගේ නිවෙසට සාපය පැමිණෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 අඥානයා මුල දී සාර්ථක වන සැටි මා දැක ඇත; එහෙත් සැණෙකින් ඔහුගේ නිවෙසට සාපය පැමිණෙයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 අඥානයා මුල් අදිනවා මම දුටිමි; නුමුත් වහාම ඔහුගේ නිවසට ශාප කෙළෙමි. පරිච්ඡේදය බලන්න |