යෝබ් 5:20 - Sinhala New Revised Version20 සාගත සමයෙහි එතුමාණෝ ඔබ මරණින් මුදාගන්න සේක; සටන් සමයෙහි කඩු මුවහතින් ඔබ ගළවාගන්න සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 සාගත සමයෙහි එතුමාණෝ ඔබ මරණින් මුදාගන්න සේක; සටන් සමයෙහි කඩු මුවහතින් ඔබ ගළවාගන්න සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 සාගතයේදී මරණයෙන්ද යුද්ධයේදී කඩුවේ බලයෙන්ද උන්වහන්සේ නුඹ මුදනසේක. පරිච්ඡේදය බලන්න |