යෝබ් 41:32 - Sinhala New Revised Version32 ඌ යන මඟ ඌ පසුපස පැහැදිලි ව දිළිසෙයි. ඌ මුහුද සුදු පෙණ ගොඩකට හරවයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201832 ඌ යන මඟ ඌ පසුපස පැහැදිලි ව දිළිසෙයි. ඌ මුහුද සුදු පෙණ ගොඩකට හරවයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version32 ඌ යන කල පස්සෙන් පාර දිලියෙන්නේය; ගැඹුරට පැසුණු හිසකේ ඇතිවූවාක්මෙන් පෙනීයයි. පරිච්ඡේදය බලන්න |