යෝබ් 4:15 - Sinhala New Revised Version15 මඳ පවනක් මා මුහුණට වැදිණි. එයින් මා සිරුරෙහි හිරිගඩු පිපිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 මඳ පවනක් මා මුහුණට වැදිණි. එයින් මා සිරුරෙහි හිරිගඩු පිපිණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 එවිට ආත්මයක් මාගේ මුහුණ ඉදිරියෙන් ගියේය; මාගේ ඇඟේ මයිල්ද කෙලින් සිටියේය. පරිච්ඡේදය බලන්න |