යෝබ් 39:15 - Sinhala New Revised Version15 එහෙත්, ඒවා පයට පෑගෙන්නටත්, වන සතුන්ගේ පාදවලට පොඩි වන්නටත් පුළුවන් බව අමතක කරයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 එහෙත්, ඒවා පයට පෑගෙන්නටත්, වන සතුන්ගේ පාදවලට පොඩි වන්නටත් පුළුවන් බව අමතක කරයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 ඒවා පයට පෑගෙන්ටත් වල් සතුන්ට පොඩිවෙන්ටත් පුළුවන් බව මතකනැතිකරන්නේය. පරිච්ඡේදය බලන්න |