යෝබ් 38:6 - Sinhala New Revised Version6 එය දරා සිටින මහ කුළුණු රඳා ඇත්තේ කුමක් පිට ද? එහි මුල් ගල තැබුවේ කවරෙක් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 එය දරා සිටින මහ කුලුණු රඳා ඇත්තේ කුමක් පිට ද? එහි මුල් ගල තැබුවේ කවරෙක් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 ඒකේ අත්තිවාරම් දැමුවේ මොකක් පිටද? පහන් තාරකා එක්ව ගීතිකාකරමින්, පරිච්ඡේදය බලන්න |