යෝබ් 38:32 - Sinhala New Revised Version32 නියම කලට ග්‍රහ රාශි චක්‍ර ලග්නවල පිහිටුවන්නට නුඹට හැකි ද? මහ වලසා සහ කුඩා වලසා නම් තරු වැල් හසුරුවන්නට නුඹට හැකි ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201832 නියම කලට ග්‍රහ රාශි චක්‍ර ලග්නවල පිහිටුවන්නට නුඹට හැකි ද? මහ වලසා සහ කුඩා වලසා නම් තරු වැල් හසුරුවන්නට නුඹට හැකි ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version32 මස්සරොත් ඒවායේ නියම කාලයට නික්මවන්ට නුඹට පුළුවන්ද? පිරිවර සහිත මහ වලසා ගෙනයන්ට නුඹට පුළුවන්ද? පරිච්ඡේදය බලන්න |