යෝබ් 38:30 - Sinhala New Revised Version30 හිම කැට හා අහසේ තුෂාර තම කුසින් ජනිත කරවන මාතාව කවරෙක් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201830 හිම කැට හා අහසේ තුෂාර තම කුසින් ජනිත කරවන මාතාව කවරෙක් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version30 ගලක් ඇතුළෙහි මෙන් වතුර සැඟවී තිබේ, ගැඹුරේ මතුපිටද මිදී තිබේ. පරිච්ඡේදය බලන්න |