යෝබ් 36:22 - Sinhala New Revised Version22 දෙවිඳුන්ගේ බල මහිමය කොතරම් විශාල ද? දෙවිඳුන් සම ගුරුවරයෙක් තවත් ඇද් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 දෙවිඳුන්ගේ බල මහිමය කොතරම් විශාල ද? දෙවිඳුන් සම ගුරුවරයෙක් තවත් ඇද් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 බලව, දෙවියන්වහන්සේ ස්වකීය බලයෙන් උසස්ව සිටිනසේක. උන්වහන්සේට සමාන ගුරුවරයා කවුද? පරිච්ඡේදය බලන්න |
ඔබ මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලබන්නෙහි ය. ඔබේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේ ය. ගවයන්ට මෙන් ඔබට තණ කොළ කවනු ලබන්නෙහි ය. ඔබ අහසේ පින්නෙන් තෙමනු ලබන්නෙහි ය. මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත් ඔබ දැනගන්න තුරු, අවුරුදු සතක් ඔබ ගත කරන්නෙහි ය.