Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 34:2 - Sinhala New Revised Version

2 “ප්‍රඥාවන්තයෙනි, මට කන් දෙන්න; හසළ බුද්ධිමතුනි, ම බසට සවන් දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “ප්‍රඥාවන්තයෙනි, මට කන් දෙන්න; හසළ බුද්ධිමතුනි, ම බසට සවන් දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ප්‍රඥාවන්තයෙනි, මාගේ වචන අසන්න; දැනගැන්ම ඇත්තෙනි, මට ඇහුම්කන්දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 34:2
5 හුවමාරු යොමු  

තවදුරටත් එලීහු පිළිතුරු දෙමින්


දිව කෑමෙහි රස බලන්නාක් මෙන් කන කතාවක අගය දනියි.


හිතෝපදේශ හා උපහැරණ ද


සිහි නුවණ ඇත්තන්ට මෙන් මම ඔබට කතා කරමි. මා කියන දේ ඔබ ම විනිශ්චය කරන්න.


සහෝදරවරුනි, සිහිබුද්ධියෙන් ළාමක නොවන්න. නපුර සම්බන්ධයෙන් බිළිඳුන් වන්න. සිහිබුද්ධියෙන් වැඩිහිටියන් වන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්