යෝබ් 31:8 - Sinhala New Revised Version8 මා වවන දෙයෙහි පලදාව අනිකෙක් අනුභව කරා වා! මාගේ කෙතේ අස්වැන්න නැති නාස්ති වේ වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 මා වවන දෙයෙහි පලදාව අනිකෙක් අනුභව කරා වා! මාගේ කෙතේ අස්වැන්න නැති නාස්ති වේ වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 මා වපුරන ඒවා වෙන කෙනෙක් අනුභව කෙරේවා; එසේය, මාගේ කෙතේ අස්වැන්න උදුරාදමනු ලැබේවා. පරිච්ඡේදය බලන්න |