යෝබ් 31:40 - Sinhala New Revised Version40 මාගේ කෙත්වල තිරිඟු වෙනුවට කටු ගස් ද යව වෙනුවට වල්ගස් ද වැවේ වා!” ජෝබ්ගේ කතාව නිමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201840 මාගේ කෙත්වල තිරිඟු වෙනුවට කටු ගස් ද යව වෙනුවට වල්ගස් ද වැවේ වා!” ජෝබ්ගේ කතාව නිමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version40 තිරිඟු වෙනුවට කටුගස්ද යව වෙනුවට වල්ගස්ද වැවේවායි කීවේය. යෝබ්ගේ වචන නිමි. පරිච්ඡේදය බලන්න |