යෝබ් 3:17 - Sinhala New Revised Version17 සොහොනෙහි පවිටු දනන් තම පව්කම් නිම කර ඇත; වෙහෙසට පත් කම්කරු දනන් සිය වෙහෙසින් තොර වී ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 සොහොනෙහි පවිටු දනන් තම පව්කම් නිම කර ඇත; වෙහෙසට පත් කම්කරු දනන් සිය වෙහෙසින් තොර වී ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 එහි දුෂ්ටයෝ කරදර කිරීමෙන් නැවතී හිඳිති, වෙහෙසට පත්වූවෝ එහි විශ්‍රාමය ලබති. පරිච්ඡේදය බලන්න |