Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 28:9 - Sinhala New Revised Version

9 මිනිස්සු කළුගල් පර්වත හාරති; කඳු හෙල් මුලින් ම උදුරා දමති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මිනිස්සු කළුගල් පර්වත හාරති; කඳු හෙල් මුලින් ම උදුරා දමති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ඔහු තමාගේ අත ගිනිගල් පර්වතයට විරුද්ධව දිගුකොට, කඳු මුලින්ම පෙරළන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 28:9
4 හුවමාරු යොමු  

ඔව්හු පර්වතවල බිංගෙවල් හාරා නන් වැදෑරුම් මැණික් සොයාගනිති.


සිංහයෙක් වත්, අන් කිසි චණ්ඩ මෘගයෙක් වත් ඒ හුදකලා මාවත්වල කිසි දා නොයයි.


එතුමාණෝ හිටි හැටියේ ගිරිකුළු දෙදරවා හරින සේක; සිය උදහසින් ඒවා පෙරළා දමන සේක;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්