යෝබ් 27:21 - Sinhala New Revised Version21 පෙරදිග මාරුතයෙන් ඔහු ගහගෙන යයි; සිය නිවෙසින් ඈත පෙදෙසකට ඔහු නෙරපී යයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 පෙරදිග මාරුතයෙන් ඔහු ගහගෙන යයි; සිය නිවෙසින් ඈත පෙදෙසකට ඔහු නෙරපී යයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 පෙරදිග සුළඟින් ඔහු ගෙනයනු ලබන්නේය, ඔහුද පහව යයි; එය ඔහුගේ ස්ථානයෙන් ඔහු හෙළා දමයි. පරිච්ඡේදය බලන්න |