යෝබ් 27:11 - Sinhala New Revised Version11 නැත. දෙවි තුමන්ගේ බලය ක්‍රියා කරන හැටි මම ඔබට පවසන්නෙමි. සව් බලැති දෙවි තුමන්ගේ අදහස් මම ඔබට කියා දෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 නැත. දෙවි තුමන්ගේ බලය ක්‍රියා කරන හැටි මම ඔබට පවසන්නෙමි. සව් බලැති දෙවි තුමන්ගේ අදහස් මම ඔබට කියා දෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 සර්වපරාක්‍රමයාණන් වෙත තිබෙන දේ නොසඟවා, දෙවියන්වහන්සේගේ හස්තය ගැන නුඹලාට උගන්වන්නෙමි. පරිච්ඡේදය බලන්න |