යෝබ් 23:15 - Sinhala New Revised Version15 ඒ නිසා එතුමාණන් හමු වීමට මම බිය වෙමි. එතුමන් ගැන සිතන විට මම බිය පත් වෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 ඒ නිසා එතුමාණන් හමු වීමට මම බිය වෙමි. එතුමන් ගැන සිතන විට මම බිය පත් වෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 එබැවින් මම උන්වහන්සේ ඉදිරියෙහි කැලඹෙමි; කල්පනාකරන කල උන්වහන්සේ ගැන භයවෙමි. පරිච්ඡේදය බලන්න |