යෝබ් 22:8 - Sinhala New Revised Version8 මුළු දේශය අයිති කරගන්නට නිල බලය හා සමාජ තත්ත්වය ඔබ පාවිච්චි කෙළෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 මුළු දේශය අයිති කරගන්නට නිල බලය හා සමාජ තත්ත්වය ඔබ පාවිච්චි කෙළෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 නුමුත් බලවතාට දේශය අයිති විය; ගරුකටයුතු තැනැත්තේද එහි වාසයකෙළේය. පරිච්ඡේදය බලන්න |