යෝබ් 22:28 - Sinhala New Revised Version28 ඔබ ගන්න තීරණය සඵල වනු ඇත. ඔබේ මාවත පිට එළිය බැබළෙනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 ඔබ ගන්න තීරණය සඵල වනු ඇත. ඔබේ මාවත පිට එළිය බැබළෙනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version28 නුඹ කාරණයක් නියමකරගත් කල්හි ඒක නුඹට ස්ථිරවන්නේය; නුඹේ මාර්ග කෙරෙහිද එළිය බැබළෙන්නේය. පරිච්ඡේදය බලන්න |