යෝබ් 21:5 - Sinhala New Revised Version5 මට සවන් දෙන්න; එවිට ඔබ විස්මිත ව, දෑතින් කට වසාගෙන නිහඬ වනු නියත ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 මට සවන් දෙන්න; එවිට ඔබ විස්මිත ව, දෑතින් කට වසාගෙන නිහඬ වනු නියත ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 මා දෙස බලා විස්මපත්වී, අතින් කට වසාගන්න. පරිච්ඡේදය බලන්න |