යෝබ් 19:17 - Sinhala New Revised Version17 මාගේ බිරිඳට මාගේ හුස්ම පවා දරන්නට බැරි ය; එක කුසේ උපන් අයටත් මම පිළිකුලක් වී සිටිමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 මාගේ බිරිඳට මාගේ හුස්ම පවා දරන්නට බැරි ය; එක කුසේ උපන් අයටත් මම පිළිකුලක් වී සිටිමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 මාගේ හුස්ම මාගේ භාර්යාවට අප්‍රියය, මාගේ මවුගේ කුසේ උපන් දරුවන්ට මම පිළිකුලක්ය. පරිච්ඡේදය බලන්න |