යෝබ් 17:14 - Sinhala New Revised Version14 මිනීවළට මම, ‘පියා ය’යි කියමි; පණුවන්ට මම, ‘මව හා සොහොයුරිය ය’යි කියමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 මිනීවළට මම, ‘පියා ය’යි කියමි; පණුවන්ට මම, ‘මව හා සොහොයුරිය ය’යි කියමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 නුඹ මාගේ පියායයි කුණුවීමටත් නුඹ මාගේ මවු සහ සහෝදරීයයි පණුවාටත් කීවෙමි. පරිච්ඡේදය බලන්න |