යෝබ් 17:13 - Sinhala New Revised Version13 මාගේ බලාපොරොත්තුව මළවුන්ගේ ලොව ගැන පමණ ය. අන්ධකාරයෙහි මම සැතපෙන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 මාගේ බලාපොරොත්තුව මළවුන්ගේ ලොව ගැන පමණ ය. අන්ධකාරයෙහි මම සැතපෙන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 මාගේ ගෙය කොට ෂෙයෝල ගැන බලා සිටිමි, අන්ධකාරයෙහි මාගේ යහන අතුළෙමි. පරිච්ඡේදය බලන්න |