යෝබ් 15:8 - Sinhala New Revised Version8 දෙවිඳුන්ගේ රහස් මන්ත්‍රණවලට ඔබ සවන් දී ඇද් ද? මිනිස් ප්‍රඥාව ඇත්තේ ඔබට පමණකැ යි සිතන්නෙහි ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 දෙවිඳුන්ගේ රහස් මන්ත්‍රණවලට ඔබ සවන් දී ඇද් ද? මිනිස් ප්‍රඥාව ඇත්තේ ඔබට පමණකැ යි සිතන්නෙහි ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 නුඹ දෙවියන්වහන්සේගේ මන්ත්‍රණ සභාවෙහි හිඳ, නුඹ වෙත ප්‍රඥාව තබාගන්නෙහිද? පරිච්ඡේදය බලන්න |