යෝබ් 13:8 - Sinhala New Revised Version8 ඔබ දෙවිඳුන්ට පක්ෂ ව වාද ඉදිරිපත් කරන්නහු ද? උසාවියෙහි එතුමන්ගේ නඩුව තර්ක කරන්නහු ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 ඔබ දෙවිඳුන්ට පක්ෂ ව වාද ඉදිරිපත් කරන්නහු ද? උසාවියෙහි එතුමන්ගේ නඩුව තර්ක කරන්නහු ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 නුඹලා උන්වහන්සේගේ තරම බලනවාද? දෙවියන්වහන්සේ වෙනුවට වගකියනවාද? පරිච්ඡේදය බලන්න |