යෝබ් 13:23 - Sinhala New Revised Version23 අපරාධ හා පව් කීයක් ගැන මම වරදකරු වෙම් ද? මාගේ වරද හා පාපය මට දැන්නුව මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 අපරාධ හා පව් කීයක් ගැන මම වරදකරු වෙම් ද? මාගේ වරද හා පාපය මට දැන්නුව මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 මාගේ අපරාධ සහ පව් කොපමණද? මාගේ වරදත් මාගේ පාපයත් මට දැන්නුව මැනව. පරිච්ඡේදය බලන්න |