යෝබ් 13:20 - Sinhala New Revised Version20 මේ කරුණු දෙක පමණක් ඉල්ලා සිටිමි. එවිට මම ඔබ අබිමුවින් සැඟවී නොයමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 මේ කරුණු දෙක පමණක් ඉල්ලා සිටිමි. එවිට මම ඔබ අබිමුවින් සැඟවී නොයමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 කාරණා දෙකක් පමණක් මට නොකළමැනව, එවිට ඔබ ඉදිරියෙන් නොසැඟවී සිටින්නෙමි. පරිච්ඡේදය බලන්න |