යෝබ් 11:14 - Sinhala New Revised Version14 ඔබ අත වරද තිබේ නම්, එය ඉවත ලන්න; ඔබේ නිවෙසෙහි අයුක්තියට ඉඩ නොදෙන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 ඔබ අත වරද තිබේ නම්, එය ඉවත ලන්න; ඔබේ නිවෙසෙහි අයුක්තියට ඉඩ නොදෙන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 එවිට නුඹ නුඹේ සිත හරි ආකාර යොමුකොට උන්වහන්සේ දෙසට නුඹේ අත් දිගු කළොත්, පරිච්ඡේදය බලන්න |