යෝබ් 10:12 - Sinhala New Revised Version12 ඔබ මට ජීවිතයත්, ප්‍රේමයත් දානය කළ සේක. දයාන්විත බැල්මෙන් මාගේ පණ නළ රැක දුන් සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 ඔබ මට ජීවිතයත්, ප්‍රේමයත් දානය කළ සේක. දයාන්විත බැල්මෙන් මාගේ පණ නළ රැක දුන් සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 ඔබ මට ජීවිතයත් කරුණාවත් දී, ඔබගේ දයා බැල්මෙන් මාගේ ආත්මය ආරක්ෂාකළසේක. පරිච්ඡේදය බලන්න |