යෙරෙමියා 48:9 - Sinhala New Revised Version9 “මෝවබ්ට සොහොනක් සකස් කරන්න. එය විගසින් විනාශ වන්නේ ය. එහි නගර පාළුවට යන්නේ ය. කිසිවෙක් එහි වාසය නොකරති.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 “මෝවබ්ට සොහොනක් සකස් කරන්න. එය විගසින් විනාශ වන්නේ ය. එහි නගර පාළුවට යන්නේ ය. කිසිවෙක් එහි වාසය නොකරති.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 ඉගිලී ඉවත්වයන පිණිස මෝවබ්ට පියාපත් දෙන්න. එහි නුවරවල් වැසියෙක් නැතුව පාළුවන්නේය. පරිච්ඡේදය බලන්න |