යෙරෙමියා 46:17 - Sinhala New Revised Version17 මිසරයේ රජු වන පාරාවෝ ද, ‘අවස්ථාව පැහැර හැරිය ඝෝෂකයා ය’යි නම් කරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 මිසරයේ රජු වන පාරාවෝ ද, ‘අවස්ථාව පැහැර හැරිය ඝෝෂකයා ය’යි නම් කරන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 මිසරයේ රජවූ ඵාරාවෝ ඝෝෂාවක් පමණය කියාත් ඔහු නියම ප්‍රස්තාව පසුවී යන්ට හැරියේය කියාත් ඔව්හු එහිදී මොරගසා කීවෝය. පරිච්ඡේදය බලන්න |