Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 35:3 - Sinhala New Revised Version

3 එකල මම හබශ්ශිනියාගේ පුත්‍රයා වන ජෙරමියාගේ පුත් ජාශනියා ද ඔහුගේ සහෝදරයන් ද ඔහුගේ සියලු පුත්‍රයන් ද රේකාබ්වරුන්ගේ මුළු වංශය ද අඬගසාගෙන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එකල මම හබශ්ශිනියාගේ පුත්‍රයා වන ජෙරමියාගේ පුත් ජාශනියා ද ඔහුගේ සහෝදරයන් ද ඔහුගේ සියලු පුත්‍රයන් ද රේකාබ්වරුන්ගේ මුළු වංශය ද අඬගසාගෙන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 එකල මම හබශ්ශිනියාගේ පුත්‍රයා වන යෙරෙමියාගේ පුත්‍රවූ යාසනියාද ඔහුගේ සහෝදරයන්ද ඔහුගේ සියලු පුත්‍රයන්ද රේකාබ්වරුන්ගේ මුළු වංශයද අඬගසාගෙන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 35:3
2 හුවමාරු යොමු  

“නුඹ රේකාබ්වරුන්ගේ වංශය වෙත ගොස්, ඔවුන් සමඟ කතා කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු කාමරයට ඔවුන් කැඳවාගෙන අවුත් ඔවුන්ට මුද්‍රික පානය බොන්නට දෙන්නැ”යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ෂල්ලුම්ගේ පුත් දොරටු පාලකයා වන මයසේයාගේ ඇතුළු ගෙට ඉහළින් තිබූ අධිපතීන්ගේ ඇතුළු ගෙට යාව තිබුණු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන ඉග්දලියාගේ පුත් හානාන්ගේ පුත්‍රයන්ගේ ඇතුළු ගෙට පැමිණියෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්