යෙරෙමියා 28:12 - Sinhala New Revised Version12 තවද, ජෙරමියාගේ ගෙල මත තිබූ වියගහ හනනියා කඩාදැමූ පසු, සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 තවද, ජෙරමියාගේ ගෙල මත තිබූ වියගහ හනනියා කඩාදැමූ පසු, සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 තවද ප්‍රොපේතවූ හනනියා අනාගතවක්තෘවූ යෙරෙමියාගේ බෙල්ලෙන් වියගහ බිඳදැමූ පසු ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ: පරිච්ඡේදය බලන්න |