යෙරෙමියා 23:37 - Sinhala New Revised Version37 ජෙරමියා, දිවැසිවරුන් අමතා, ‘සමිඳාණන් වහන්සේ දුන් පිළිතුර කුමක් ද, උන් වහන්සේ කුමක් වදාළ සේක් ද’ කියා අසන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201837 ජෙරමියා, දිවැසිවරුන් අමතා, ‘සමිඳාණන් වහන්සේ දුන් පිළිතුර කුමක් ද, උන් වහන්සේ කුමක් වදාළ සේක් ද’ කියා අසන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version37 ස්වාමීන්වහන්සේ කුමන උත්තරයක් නුඹට දුන්සේක්ද? ස්වාමීන්වහන්සේ කුමක් කථාකළසේක්දැයි යන අන්දමෙන් ප්‍රොපේත තැනට කියන්න. පරිච්ඡේදය බලන්න |