යෙරෙමියා 16:3 - Sinhala New Revised Version3 මෙහි උපදින දරුදැරියන්ටත්, ඔවුන් දැරූ මවුවරුන්ටත්, ඔවුන් ජනිත කළ පියවරුන්ටත් සිදු වන්න යන දේ මම නුඹට කීවෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 මෙහි උපදින දරුදැරියන්ටත්, ඔවුන් දැරූ මවුවරුන්ටත්, ඔවුන් ජනිත කළ පියවරුන්ටත් සිදු වන්න යන දේ මම නුඹට කීවෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 මක්නිසාද මේ ස්ථානයෙහි උපදින පුත්‍රයන්ද දූවරුන්ද ගැනත් මේ දේශයෙහි ඔවුන් බිහිකළ මවුවරුන්ද ඔවුන් ජාතකකළ පියවරුන්ද ගැනත් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: පරිච්ඡේදය බලන්න |