යෙරෙමියා 16:20 - Sinhala New Revised Version20 මිනිසෙකුට තමා උදෙසා ම දෙවිවරුන් සාදාගත හැකි ද? නැත. ඒවා ඇත්තට ම දෙවිවරු නොවෙති”යි කියති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 මිනිසෙකුට තමා උදෙසා ම දෙවිවරුන් සාදාගත හැකි ද? නැත. ඒවා ඇත්තට ම දෙවිවරු නොවෙති”යි කියති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 මනුෂ්‍යයෙක් තමාටම දෙවිවරුන් සාදාගන්නේද? ඒවා දෙවිවරු නොවෙත්යයි කියන්නෝය. පරිච්ඡේදය බලන්න |