Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 16:1 - Sinhala New Revised Version

1 සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කොට මෙසේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කොට මෙසේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ මෙසේ කීය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 16:1
5 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මට කතා කොට, මෙසේ වදාළ සේක:


සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:


ආමොන්ගේ පුත් ජුදාහි රජ වූ ජොෂියාගේ රාජ්‍ය කාලයේ දහතුන් වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය.


මම නපුරන්ගේ අතින් නුඹ නිදහස් කරන්නෙමි. බලහත්කාරකම් කරන්නන්ගේ බලයෙන් නුඹ මුදන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


“මේ ස්ථානයෙහි නුඹ ස්ත්‍රියක සරණ පාවා නොගන්න. දරුදැරියෝ ද නුඹට නොසිටිත් වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්