යෙරෙමියා 13:15 - Sinhala New Revised Version15 ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණෝ කතා කළ සේක. අහංකාර නොවී එතුමාණන්ට සවන් දෙන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණෝ කතා කළ සේක. අහංකාර නොවී එතුමාණන්ට සවන් දෙන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 නුඹලා උඩඟු නොවී අසා කන්යොමුකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ කථාකළසේක. පරිච්ඡේදය බලන්න |