ගීතාවලිය 97:3 - Sinhala New Revised Version3 එතුමාණන් පෙරටුවෙන් ගින්නක් යන්නේ ය; එය එතුමන් සිසාරා සිටින සතුරන් දවාලන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 එතුමාණන් පෙරටුවෙන් ගින්නක් යන්නේ ය; එය එතුමාණෝ සිසාරා සිටින සතුරන් දවාලන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 උන්වහන්සේ ඉදිරියේ ගින්නක් යමින් හාත්පස උන්වහන්සේගේ විරුද්ධකාරයන් දවයි. පරිච්ඡේදය බලන්න |