ගීතාවලිය 96:8 - Sinhala New Revised Version8 සමිඳුන් නමට හිමි ගෞරවය එතුමන් හට පිරිනමන්න; පඬුරක් රැගෙන එතුමන් ඉදිරියට එන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 සමිඳුන් නමට හිමි ගෞරවය එතුමාණෝ හට පිරිනමන්න; පඬුරක් රැගෙන එතුමාණෝ ඉදිරියට එන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 ස්වාමීන්ගේ නාමයට දිය යුතු මහිමය දෙව්. පූජාවක් රැගෙන උන්වහන්සේගේ මණ්ඩපවලට ඇතුල්වව්. පරිච්ඡේදය බලන්න |