ගීතාවලිය 94:19 - Sinhala New Revised Version19 මා තුළ කරදර හා කණස්සල්ල බහුල වූ කල්හි ඔබ මාගේ සැනසිල්ල වූ සේක; ඔබ මාගේ සිත ප්‍රීතිමත් කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 මා තුළ කරදර හා කණස්සල්ල බහුල වූ කල්හි ඔබ මාගේ සැනසිල්ල වූ සේක; ඔබ මාගේ සිත ප්‍රීතිමත් කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 මා තුළ මාගේ සිතිවිලි බොහෝවූ කල, ඔබගේ සැනසීම මාගේ ආත්මයට සැප දෙයි. පරිච්ඡේදය බලන්න |