ගීතාවලිය 91:6 - Sinhala New Revised Version6 අඳුරේ සැරිසරන වසංගතයට වත්, මද්දහනේ වනසාලන පීඩාවට වත්, ඔබ බිය නොවන්නෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 අඳුරේ සැරිසරන වසංගතයට වත්, මද්දහනේ වනසාලන පීඩාවට වත්, ඔබ බිය නොවන්නෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයටවත් නුඹ භය නොවන්නෙහිය. පරිච්ඡේදය බලන්න |