ගීතාවලිය 90:16 - Sinhala New Revised Version16 ඔබේ ප්‍රබල ක්‍රියා ඔබේ මෙහෙකරු අපට ද ඔබේ තේජස අප පරපුරට ද දක්නට වරම් දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 ඔබේ ප්‍රබල ක්‍රියා ඔබේ මෙහෙකරු අපට ද ඔබේ තේජස අප පරපුරට ද දක්නට වරම් දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 ඔබගේ ක්‍රියාව ඔබගේ මෙහෙකරුවන්ටත් ඔබගේ තේජස ඔවුන්ගේ දරුවන් කෙරෙහිත් පෙනේවා. පරිච්ඡේදය බලන්න |