ගීතාවලිය 90:15 - Sinhala New Revised Version15 අප පීඩා වින්ද සමය පමණට ද අප නපුරට ලක් වූ කාලය තරමට ද අපට සොම්නස් සමයක් දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 අප පීඩා වින්ද සමය පමණට ද අප නපුරට ලක් වූ කාලය තරමට ද අපට සොම්නස් සමයක් දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 ඔබ අපට පීඩාකළ දවස් ගණන ලෙසද අප විසින් නපුර දුටු අවුරුදු ගණන ලෙසද අප සන්තෝෂකළ මැනව. පරිච්ඡේදය බලන්න |